අද එළි දැක්වෙන සාහිත්‍ය සහ සෞන්දර්ය කලාවේ දාර්ශනික සංකල්පය
සුන්දරගේ අමරපාල තියරිය
අද විජිත වෙලගෙදර මහත්මයා ලියපු මේ ශාස්ත්‍රීය ග්‍රන්ථය එළි දක්වපු දවස
ප්‍රථම වරට ඇහුවෙත් අද සුන්දරගෙම ආකර්ශනීය හඬින්,
සුන්දර පාසලේ විවාද කණ්ඩායමේ හිටිය 4වන කථිකයා එයාගේ ගුරුතුමා අමරපාල
1,2,3 කථිකයන්ට ගුරුවරුන්ගෙන් උපදෙස් ගන්න කිව්ව. ඒත් 4 ට(සුන්දරට) තහනම්.
පස්සෙ සුන්දර ඇහුව මම කොහොමද විවාද කරන්නෙ උපදෙස් නැතුව කියල. අමරපාල සර්
කිව්වා "කාගෙහරි වචනෙක එල්ලෙන්න එතකොට හරි කියලා". සුන්දර අදත් ඒ සරට ගරු
කරලා ඒ දේම කරනවා කිව්වා. — at Anula Vidyalaya, Nugegoda.
No comments:
Post a Comment